මහජන බැංකුවෙන් ගණුදෙනුකාරභවතුන් වෙත එකවරම විශේෂ නිවේදනයක් මෙන්න.(PHOTOS)

Report

මහජන බැංකුව විසින් ඔවුන්ගේ පාරිභෝගිකයින් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා කාඩ්පත් ගෙවීම් පද්ධතිය වැඩිදියුණු කිරිම සම්බන්ධයෙන් ය.

රාජ්‍ය සේවයට අලුත්ම බලාපොරොත්තුවක් - සුබ ආරංචියක් මෙන්න.

රාජ්‍ය සේවයට අලුත්ම බලාපොරොත්තුවක් - සුබ ආරංචියක් මෙන්න.


ඒ හේතුවෙන් 2024 අප්‍රේල් 12 සිකුරාදා පෙ.ව 01.00 සිට පෙ.ව 03.00 දක්වා පහත සේවාවන් වලට බාධාවන් සිදුවිය හැකිය.

එනම්,

?පෙ.ව. 01.00 සිට 02.00 දක්වා

- People's Pay Digital wallet App

?පෙ.ව 02.00 සිට පෙ.ව 03.00 දක්වා 

-සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ගනුදෙනු

- වෙළඳ ආයතන සේවාවන් (POS, IPG, MPOS)

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය ගැන සිය කනගාටුව ප්‍රකාශ කරන බව මහජන බැංකුව සඳහන් කළේ ය.

එම නිවේදනය පහතින්,

GalleryGallery