දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලංකාවටම සුබ පණිවුඩයක් - ආදායම් ඉලක්කය 114%කින් ඉහළ යයි

Report

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2026 ඔක්තෝබර් 20 වන දින වන විට සිය ආදායම් ඉලක්කය 114%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව අද (26) දින නිකුත් කළ දත්ත වාර්තාවට අනුව, ඉකුත් ඔක්තෝබර් 20 වන දිනට ඇස්තමේන්තුගත ආදායම රුපියල් මිලියන 1,920,974ක් වූ අතර, එදින වන විට ආදායම් එකතු කිරීම රුපියල් මිලියන 2,198,995ක් වශයෙන් සටහන් වී ඇත.

එසේම ඇස්තමේන්තුගත ඉලක්කයට වඩා රුපියල් මිලියන 278,021ක අතිරික්ත ආදායමක් රැස්කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත් ව තිබෙනවා.

මහ වැසි මැද අද රන් මිලට වුණ දේ - වාර්තා වූ නවතවම රන් මිල ගණන් මෙන්න

මහ වැසි මැද අද රන් මිලට වුණ දේ - වාර්තා වූ නවතවම රන් මිල ගණන් මෙන්න

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

සුළු මොහොතකට පෙර ලංකාවම සලිත කළ නිවේදනය - අද ගැඹුරු පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් - හෙට තත්ත්වය තවත් දරුණු අතට

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

පවතින කාලගුණික තත්ත්වය මත සියලුම පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්