මෙච්චර ගානක් ..අනේ දෙවියනේ අහස හිල් වෙලාවත්ද..

Report

දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 15,622ක් පීඩාවට පත්ව තිබෙනවා.

රුහුණු සරසවියේ සේවක වර්ජනය අවසන්...

රුහුණු සරසවියේ සේවක වර්ජනය අවසන්...

ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී ඇති අතර එම පළාතේ පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 15,2845. මේ අනුව, විපතට පත් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව සහ ආපද කළමනාකරණ ඒකක පියවර ගෙන තිබෙනවා.

මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ද පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇත.

අවපාතයක වර්ධනයක්.. ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි අනතුරු ඇගවීම්..(VIDEO)

අවපාතයක වර්ධනයක්.. ප්‍රදේශ කිහිපයකට ඉතා තද වැසි අනතුරු ඇගවීම්..(VIDEO)

මෙලෙස ජලයෙන් යටවූ ප්‍රදේශ අතරට මහ කන්නයේ වගා කළ කුඹුරු ප්‍රදේශද වන බව සඳහන්.

වැසි හමුවේ පොළොන්නරුවේ ප්‍රධාන ජලාශ සියල්ලගේම ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. පරාක්‍රම සමුද්‍රයද මේ වන විට අක්කර අඩි 92,000 කට වැඩි ජල මට්ටමක් පවතින බවයි එහි වාරිමාර්ග ඉංජිනේරු අංජන කුමාර ප්‍රකාශ කළේ.

You may like this video