වෙරළේ හොර ගොඩනැගිලිවලට දැඩි දඩයක්

Latest Headlines Sinhala news gagana news NPP Government SriLanka News - Gagana
By Shehan Jul 30, 2025 08:07 AM GMT
Shehan

Shehan

Report

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීතිමය ප්‍රතිපාදන ගෙන ඒමට සැලසුම් කර ඇති බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

WhatsApp මඟින් මුදල් වංචා - පොලීසිය ජනතාවට අනතුරු ඇඟවෙයි

WhatsApp මඟින් මුදල් වංචා - පොලීසිය ජනතාවට අනතුරු ඇඟවෙයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

යූටියුබ් එකෙන්ම අපේ අම්මාගේ වීඩියෝ බ්ලොක් කරලා..රෙසපි මදිවට මගේ කටහඬත් උස්සලා සුද්දොන්ගේ ෆෝන්වලට යවලා, අපේ අම්මා ආයෙත් යකා නටයි

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ලග්න පලාපල 2025 ජූලි 30 : ලග්න 4 ක් සැලකිල්ලෙන් - ලග්න 6කට වාසනාවෙන් විහිදෙන මල්

ReeCha