පොලිස් සේවයට පුරප්පාඩු 1000 ක ඉක්මන් බඳවා ගැනීමක්
පොලිස් සේවයට කාන්තා නිලධාරීන් දහසක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ලබන සතියේ නිකුත් කරන බවට අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් සඳහන් කරයි.
එසේම තවත් පොලිස් නිලධාරීන් 5000ක් බඳවා ගැනීමට අඳාළව සම්මුඛ පරීක්ෂණ දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ පොලිස් සේවයේ පවතින පුරප්පාඩු දසදහසක සංඛ්‍යාව සම්පූර්ණ කිරීම සඳහා බව වාර්තා වේ.
