විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කරන වෙලාව.. උණු උණුවේම ලැබුණ ආරංචිය මෙන්න.. (VIDEO)

By krishani Sep 20, 2024 11:03 AM GMT
Report

අද (20) සවස් වරුවේ 2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)

අනිවාර්යයෙන් දැනගන්න.. රාජ්‍ය සේවකයින්ට එකවරම කළ විශේෂ දැනුම්දීම මෙන්න.. (නිවේදන)


ඒ අනුව එම කඩඉම් ලකුණු https://www.ugc.ac.lk/  යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි වේ.

ඒ බව වැඩිදුරටත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියා සිටියේ ය.

දිවයින පුරාම වැඩේ වෙනවා.. වහාම හෙට සිට මෙන්න මේ දක්වා.. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය මෙන්න.. (PHOTO)

දිවයින පුරාම වැඩේ වෙනවා.. වහාම හෙට සිට මෙන්න මේ දක්වා.. මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය මෙන්න.. (PHOTO)


ඒ සම්බන්ධයෙන් වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පහතින් නරඹන්න,

වීඩියෝ දර්ශන - Ada Derana