පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය අදත් විවෘතයි
By Shehan
අද (14) දිනයේදීත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික කටයුතු සඳහා විවෘතව තබන බව තීරණය කර ඇත.
එම මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි සඳහන් කළේ ඊයේ(13) දිනයේත් පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් එය විවෘතව තැබූ බවයි.