සුපිරි ක්‍රීඩක පැතුම් නිස්සංක යුගදිවියට පිවිසෙයි..බුකිය උණුසුම් කරමින් ඡායාරූප වැටෙයි.(PHOTOS)
By Aruna
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භ පිතිකරු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක අද(28) දිනයේ විවාහ ගිවිසගෙන තිබෙනවා.
මේ වනවිට 24 වන වියේ පසුවන පැතුම්, එෂානි නැමැති සිය පෙම්වතිය සමඟ විවාහ ගිවිසගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පැතුම් නිස්සංක විවාහ ගිවිසගන්නා ඡායා රූප ඔවුන් දෙපලට සුබපැතුම් එක් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය පුරා පැතිර යමින් පවතී.
එම ඡායාරූප පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |






