දේවගැති ජෙරම්ගේ විදෙස් තහනම ඉවතට

By Gagana News Mar 05, 2025 03:44 PM GMT
Report

අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඔහුට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදී දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

ආගමික සංහිඳියාවට බාධාවන අයුරින් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවකට අදාළව දේවගැති ජෙරම් ප්‍රනාන්දුට අධිකරණය මඟින් මීට පෙර විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.

පිටකොටුවේ පළමුවන හරස් වීදියේ ගින්නක් (Video)

පිටකොටුවේ පළමුවන හරස් වීදියේ ගින්නක් (Video)

රනිල්ගේ සහාය මෙන්න මෙයාලටලු... කවුරුත් නොහිතපු වෙලාවක රනිල්ගේ තීරණය

රනිල්ගේ සහාය මෙන්න මෙයාලටලු... කවුරුත් නොහිතපු වෙලාවක රනිල්ගේ තීරණය