පාර්ලිමේන්තු දීමනාවට රජයෙන් අත්හිටුවයි.? - අලුත්ම ආරංචි මෙන්න.

By Wayomi Jan 01, 2025 10:56 AM GMT
Report

පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ, රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක් විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූරාදර්ශයක් වනු ඇති බවයි ආර්ථික උපදේශකයන් රජයට පෙන්වාදී ඇත්තේ.

පාර්ලිමේන්තුවේ 1200ක් පමණ මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ලබා ඇති අතර පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක් රජයේ ප්‍රධානීන් හමුවී පසුගියදා මෙම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.

රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.

රජයෙන් ජනතාවට ලබා දෙන තවත් දීමනාවක් 10,000 දක්වා වැඩි කෙරේ. - අනෙක් දීමනා ලිස්ට් එක වැඩි වන මුදල් ප්‍රමාණය ගැන දැනුම්දීමක්.

ගිණුම්වලින් කපපු රැඳවුම් බදු බැංකු හරහාම යළිත් ඔබේ අතට. - ඇමතිගේ ප්‍රකාශය මෙන්න.

ගිණුම්වලින් කපපු රැඳවුම් බදු බැංකු හරහාම යළිත් ඔබේ අතට. - ඇමතිගේ ප්‍රකාශය මෙන්න.


You May Like This Video