තේ කම්හක් 106ක් ගැන අවාසනාවන්ත කතාවක්

Report

විවිධ හේතු මත තේ කර්මාන්තශාලා 106ක් පසුගිය වසර හතේදි වැසී ගොස් ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යා රත්න මහතා සඳහන් කරයි. 

මේ වර්ෂයේදී තේ කම්හල් හයක් වැසී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

බොරු චෝදනා කරාට පාඨලීට වන්දි ගෙවන්නැයි කඩුවෙල නගරාධිපතිට නියෝග

බොරු චෝදනා කරාට පාඨලීට වන්දි ගෙවන්නැයි කඩුවෙල නගරාධිපතිට නියෝග

හයක් වැහෙන කොට පසුගිය කාලයේදී වසා දමා තිබූ කම්හල් 16ක් මේ වර්ෂයේදී විවෘත කළ බව පැවසූ අමාත්‍යවරයා 2018 අවුරුද්දේදී කම්හල් දහතුනක් වැසී ගොස් ඇතැයි ද සඳහන් කළේය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගතයුතු බව සහ එයට පිළියම් සෙවිය යුතු වේ.

බොරු චෝදනා කරාට පාඨලීට වන්දි ගෙවන්නැයි කඩුවෙල නගරාධිපතිට නියෝග

බොරු චෝදනා කරාට පාඨලීට වන්දි ගෙවන්නැයි කඩුවෙල නගරාධිපතිට නියෝග