හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්..?

Parliament of Sri Lanka Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Jul 30, 2024 10:03 AM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තමන්ට ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව හදිසි විසුරුවා හැරීමකට කටයුතු කරනු ඇති බවට ඉහල දේශපාලන කවයන්හි සාකච්ඡා වෙමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

රන් මිල තවත් අඩු වෙයි.- නව මිල ගණන් මෙන්න.

රන් මිල තවත් අඩු වෙයි.- නව මිල ගණන් මෙන්න.


ලංකාව එපා කියයි? - සංගා ලබන සතියේ සිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට?

ලංකාව එපා කියයි? - සංගා ලබන සතියේ සිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට?


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනාධිපතිවරයා අතර ඇතිවී තිබෙන විරසකය මත මෙම පියවර ගනු ඇති බවද වැඩිදුරටත් ආරංචි මාර්ග පවසන්නේ.

ඒ, අනුව ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර ගැනීම අවසන් වීමට පෙරාතුව දෙපාර්ශවයන් අතර ඇති වී එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් මෙසේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.

මිල 37යි.? - බිත්තර මිල සහ බිත්තර වෙළඳපොළ ගැන රජය ගත් අලුත්ම තීරණය.

මිල 37යි.? - බිත්තර මිල සහ බිත්තර වෙළඳපොළ ගැන රජය ගත් අලුත්ම තීරණය.


කෙසේ වෙතත් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණය පැවැත්වීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිදු බාධාවක් නොවන බවත්,මැතිවරණ දෙකම එකවර සංවිධානය කිරීමට හැකියාව ඇතත් ඡන්ද ප්‍රකාශ කිරීම් දෙකම එක් දිනයක පැවැත්වීම හැකියාවක් නැති බවද කොමිසම පවසා ඇත.

කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.- මස් වර්ග වල නව මිල ගණන් මෙන්න.

කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.- මස් වර්ග වල නව මිල ගණන් මෙන්න.