රන් මිල තවත් අඩු වෙයි.- නව මිල ගණන් මෙන්න.
ඊයේ දිනයට සාපේක්ෂව අද (30) දිනයේ ලංකාවේ රන් මිලෙහි තරමක පහල යෑමක් දක්නට ලැබෙනවා.
ඒ, අනුව වෙළඳපොළේ රන් මිල ගණන් සටහන්ව තිබුණේ මෙලෙසින්,
? රන් අවුන්ස (Gold Ounce) | Rs.721,907.00 |
? කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) | Rs.25,470.00 |
? කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) | Rs.203,750.00 |
? කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) | Rs.23,350.00 |
? කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) | Rs.186,800.00 |
? කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) | Rs.22,290.00 |
? කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) | Rs.178,300.00 |