කුකුළු මස් මිල ගණන් වෙනස් වෙයි.- මස් වර්ග වල නව මිල ගණන් මෙන්න.
By Wayomi
අද වන විට කුකුල්මස් මිල ගණන් වෙනස් වී තිබෙනවා.
ඒ, අනුව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද(30) කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 910යි.
අද අනෙක් මස් වල සිල්ලර මිල ගණන් මෙන්න.

ජනාධිපති නම් කර පාර්ලිමේන්තුව අනුමත කල පත් කිරීමක් අධිකරණයට අවලංගු කල හැකිද? - අධිකරණ බලය ගැන ජනපති ප්‍රශ්න කරයි?
?ෆ්‍රෙෂ් මස් - රු.1050
?සම සහිත - රු.970
?ශිතකල - රු. 970
?කරි චිකන් - රු .1100
?හබඩ් - රු .1400
?එළු මස් - රු .3400
?හරක් මස් - රු. 2500