පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]
අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ නිල කටයුතු මීට නොබෝ වේලාවකට පෙර ආරම්භ විය.
මෙම සභාවාරය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, විශේෂ කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත වේ.
එහි සජීවී විකාශය පහතින් නරඹන්න.