පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]
අද (05) අඟහරුවාදා පෙරවරු 9:30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ විය.
අද සිට මැයි මස 8 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, අද දින න්‍යාය පත්‍රයේ ප්‍රධාන කරුණක් ලෙස කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ ඉදිරිපත් කර ඇති නියමයන් 4ක් අනුමත කර ගැනීමට නියමිතව ඇත.