පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]
By Malith Madushan
අද (09) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ. අද සභාවාරයේ න්‍යාය පත්‍රයට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු කරුණු කිහිපයක් ඇතුළත් වේ.
එහි සජීවී විකාශය ඉහතින් නරඹන්න.