මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

Report

ප්‍රකාශයට පත්කර ඇති මහජන හදිසි තත්ත්වය තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 100කින් සම්මත වී ඇත.

අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 108ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 08ක් පමණකි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මහජන ආරක්ෂක ආඥා පනතේ විෂය අංක 81 යෝජනා සම්මතය වැඩි ඡන්ද 100කින් සම්මත වූ බවයි.

ඒ වගේම අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය යථා පරිදි සම්මත කරගන්නා ලදී.  

ඉන්දුනීසියාවේ සමාජ මාධ්‍ය තහනමක්

ඉන්දුනීසියාවේ සමාජ මාධ්‍ය තහනමක්

'' වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි'' රංගනශිල්පී විරාජ්ගෙන් සංවේදී කතාවක් එළියට

'' වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි'' රංගනශිල්පී විරාජ්ගෙන් සංවේදී කතාවක් එළියට