සහන කන්දක් අරන් මාලිමා ආණ්ඩුව පළමු අයවැයත් සමඟ අද පාර්ලිමේන්තුව ඇරඹෙයි. - (LIVE VIDEO)
Parliament of Sri Lanka
Government Of Sri Lanka
Budget 2025
By Wayomi
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ තිබෙනවා කර තිබෙනවා.
අද දිනයේ ජාතික ජන බලවේග රජයේ පළමු විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ,
දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පෙබරවාරි 17 වනදා සිදු කරන අතර දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා පැවැත්වෙයි.
තුන්වන වර කියවීමේ පැවැත්වෙන්නේ ඡන්ද විමසීම මාර්තු 21 වනදායි.
You May Like This Video