එක්වරම ඉන්ධන මිලෙහි විශාල වෙනසක්. - වෙනස් වූ මිල ගණන් මෙන්න.
Fuel Price In Sri Lanka
Fuel Price In World
By Wayomi
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.68ක් ලෙස දැක්වෙන අතර, සියයට 0.57 ඉහළ යාමක් ලෙසයි දැක්වෙන්නේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.5ක් ලෙස ඉහළ ගොස් ඇති අතර, එය සියයට 0.98 වැඩිවීමක්.
You May Like This Video
