අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka
By Aruna May 10, 2023 04:05 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව අදත් (09) පෙරවරු 9.30ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය අද (10) පැවැත්වෙන අතර හෙට(11) ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now