අද පාර්ලිමේන්තුවේ විශේ්ෂත්වය මෙතනින් බලන්න..(LIVE)

Parliament of Sri Lanka Sri Lanka
By Aruna Aug 10, 2022 04:38 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වී තිබෙනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පසුගිය 01 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමි වුණා.

20 වන ව්‍යාවස්ථා සංශෝධනයෙන් අහෝසි වූ 19 වන ව්‍යාවස්ථා සංශෝධනයේ යටපත් කරුණු මෙන්ම නව සංශෝධන කිහිපයක්ද 22 වන ව්‍යාවස්ථා සංශෝධනයට ඇතුලත් බවයි අමාත්‍ය විජේදාස රාජපක්ෂ සදහන් කළේ.

සජීවී විකාශනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now