පාර්ලිමේන්තුව අසල සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුවටත් ගියේ මෙහෙමයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament Manusha Nanayakkara Sri Lanka Politician SL Protest
By krishani May 04, 2022 08:52 AM GMT
krishani

krishani

Report

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ සාමකාමී විරෝධතාවයක නිරත වූ පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට අද(04) මීට සුළු මොහොතකට පෙර අඩංගුවට ගන්නා ලදී .

එනම් ආණ්ඩුවට එරෙහිව පොල්දූව මංසන්ධියේ දී පැවැත්වුන සාමකාමී  රෝධතාවයේ නිරත වූවන් 12 දෙනෙක් ය. 

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා අදහස් දැක්වූයේ මෙලෙසින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join