අද සිට දින 4ක් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි - පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි
අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 9.30ට ආරම්භ කෙරුණි.
එය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ බව වාර්තා වේ.
අදාළ සභා වාරයේ සජීවී දර්ශන ඉහතින් නරඹාගත හැකි බවද දැනුම් දී තිබේ.