හදිසි නීතිය ඇතුලත් මහජන ආරක්ෂක ආඥා පනත සම්මත වෙයි

Report

මහජන ආරක්ෂක ආඥා පනත (හදිසි නීතිය ඇතුලත්) යෝජනා සම්මතයට අදාළව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 110කින් සම්මත විය.

ඒ අනුව, පක්ෂව ඡන්ද 137ක් ලැබී ඇති අතර මහජන ආරක්ෂක ආඥා පනත (හදිසි නීතිය ඇතුලත්) යෝජනාවට විපක්ෂව ඡන්ද 27ක් ලැබී ඇත.