පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි [LIVE] [VIDEO]

Report

පාර්ලිමේන්තු සභා වාරය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සදහන් කළේ අද සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි.

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද (22) දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත. 

අද පාර්ලිමේන්තුව රැස් වෙයි

අද පාර්ලිමේන්තුව රැස් වෙයි