හින්දි සිනමාව ගොළු වෙයි - රසිකයන් හඩවා සදහටම නික්ම යයි - (VIDEO)
By Shehan
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ, හින්දි සිනමාවේ සුපිරි ගායන ශිල්පියෙකු වන පන්කජ් උදාස් මියගොස් ඇති බවයි.
මියයන විට ඔහු 72 හැවිරිදි වියේ පසුවිය.
ඔහු විසින් ගායනා කළ ලොවපුරා අතිශය ජනප්‍රිය ගීතයක් පහළින්,