ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය අද

Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) දින පැවැත්වේ.

මෙම තරහය රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරග 5න් තරග 3ක ජය පාකිස්ථාන කණ්ඩායම හිමිකරගෙන තිබේ.

ඒ වගේම එක් තරගයක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. දෙරට අතර එක්දින තරගාවලිය තරග 3කින් සමන්විතව ඇත.

T20 ලෝක කුසලානයට SSC සූදානම්

T20 ලෝක කුසලානයට SSC සූදානම්

මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ

මොන අපරාධයක්ද ? පාඩම් පොත උඩම පණ ගිය උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවේ