ලංකාවට සුභම සුභ ආරංචියක්

Report

දිවයිනේ ප්‍රදේශ රැසකට ආපදාවෙන් බලපෑම් එල්ලවී තිබුණ ද මෙම මාසයේ මුල් සතිය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 43,000 ඉක්මවා ඇත.

ඒ අනුව, පෙරේදා වනවිට සංචාරකයින් 43,329 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

රජයේ සේවකයන්ට විශේෂ දීමනාවක්

ඉන් වැඩිම සංඛ්‍යාව ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 8989 ක් බව වාර්තා වේ.

ඉන්පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ පිළිවෙළින් රුසියාව, ජර්මනිය, එක්සත් රාජධානිය, චීනය සහ ඔස්ට්‍රේලියාව යන රටවලින් බව සදහන් වේ. 

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ

නාමල්ගෙන් සුපිරි වැඩක් හැමෝටම නොමිලේ