මේ ප්‍රදේශවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි

Report

පවතින කාලගුණික තත්ත්වය මත නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල මෙන්ම බදුල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

අද (16) ප.ව. 04.00ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (17) පෙ.ව. 08.30 සිට අනිද්දා (18) දින පෙ.ව. 8.30 දක්වා වලංගු වන පරිදි එම නිවේනදය නිකුත් කර ඇත.

ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

රජයේ ඉහළ තනතුරකට තවත් ලොක්කෙක්

රජයේ ඉහළ තනතුරකට තවත් ලොක්කෙක්

රන්වලගේ සිද්ධියේදී පොලීසිය වගකීම් පැහැර හැරියා ද බලන්න විමර්ශනයක්

රන්වලගේ සිද්ධියේදී පොලීසිය වගකීම් පැහැර හැරියා ද බලන්න විමර්ශනයක්