සැලකිලිමත්වන්න - පාසල් දරුවන් අතර රෝගයක වර්ධනයක්..!
Sri Lanka
GMOA Sri Lanka
By Sewvandhi
දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ, පාසල් දරුවන් අතර මුඛ රෝග වල වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
ඒ අනුව එම සංගමය සඳහන් කළේ, පාසල් ළමයින්ගෙන් සියයට 63 කගේ දත් දිරා යාමට ලක්ව ඇති බවයි.
ඉන් සියයට 96 ක් පමණ නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගන්නා බවයි එහි ලේකම් වෛද්‍ය මංජුල හේරත් කියා සිටියේ.
