මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන විපක්ෂ නායකයාගෙන් ඉල්ලීමක්

Report

සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

පසුගිය සඳුදා (27) විපක්ෂය මෙම ඉල්ලීම කථානායකවරයාට ඉදිරිපත් කළ බව කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම ඉල්ලීම මහජන ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කිරීමට කථානායකවරයා පියවර ගෙන ඇති බවද වාර්තා වේ.

මෑතකදී විපක්ෂ මන්ත්‍රීවරුන්ට එල්ල වූ තර්ජන සහ ආරක්ෂක ගැටලු මතුවීමත් සමඟ මෙම ඉල්ලීම ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ඇත. 

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පතිවරයා ජගත් ගැන කියූ කතාව අපි දන්නේ නැහැ - විජිත

පොලිස්පතිවරයා ජගත් ගැන කියූ කතාව අපි දන්නේ නැහැ - විජිත

ලබන 21ට කලින් ගම්මන්පිල හිරේට? මාව හිරේට දාන්න කියලා ඇමතිලා ඉල්ලනවලු

ලබන 21ට කලින් ගම්මන්පිල හිරේට? මාව හිරේට දාන්න කියලා ඇමතිලා ඉල්ලනවලු