තීරණාත්මකයි.. ඉදිරි මහ මැතිවරණයෙන් පස්සෙ මෙදා සැරේ ලංකාවේ ප්‍රබල විපක්ෂය කවුරුන් වෙයි ද?..

Report

ඉදිරි මහමැතිවරණයෙන් පසු ප්‍රබල විපක්ෂය බවට පත්වෙමින් ආණ්ඩුව නිවැරදි මඟ ගෙනයාම මව්බිම ජනතා පක්ෂයේ අරමුණ බව එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර සඳහන් කළේ ය.

අද (04) ඉංජිනේරු ආනන්ද දේවසිංහගේ සභාපතීත්වයෙන් යුත් '' පිරිපුන් සංවිධානය'' මව්බිම ජනතා පක්ෂය සමඟ එක්විය.

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..


ඒ අනුව ඉංජිනේරු ආනන්ද දේවසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක සහ දැරණියගල ආසන සංවිධායක වශයෙන් පත් කෙරිණ.

එමෙන්ම, "පිරිපුන් තරුණ සංවිධානයේ'' නායක ව්‍යවසායක සංජය වීරසිංහ පත්වීම් ලැබුවේ මව්බිම ජනතා පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රචාරක ලේකම් සහ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මව්බිම ජනතා පක්ෂයේ, නායක, ව්‍යවසායක දිලිත් ජයවීර සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර වැඩිම ප්‍රමාණය ලබාගැනීමට උත්සාහ කරන බවයි.

විශ්වවිද්‍යාල වලට ගන්න කඩඉම් ලකුණු වල ගැටලුවක් ද?. Z ලකුණ.. රටම බලා හිටිය දෙය ගැන.. විශේෂ දැනුම්දීමක් මෙන්න..

විශ්වවිද්‍යාල වලට ගන්න කඩඉම් ලකුණු වල ගැටලුවක් ද?. Z ලකුණ.. රටම බලා හිටිය දෙය ගැන.. විශේෂ දැනුම්දීමක් මෙන්න..


එමෙන්ම, කොපමණ දුරට තීරණාත්මකව මේ දේශපාලනයේ නියුක්තව, දිවයිනම නියෝජනය කරමින් කෙතරම් ජනතාවකට ඔවුන්ගේ පණිවුඩය ගෙනි යෑමට පුළුවන් ද කියන එක ගැන අවදානය යොමු කරන බව ඔහු සඳහන් කළේ ය.