හද ගැස්ම වැඩි කරමින්, රටම බලන් හිටිය විභාගයක ප්‍රතිඵල මේ දැන් නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

Report

2020 / 2021 / 2022 (2023) : 2022 - දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.

ඒ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..

ඊයේ අලුත් කැබිනට්ටුවත් දැනුම්දීමක් කළා.. මාස 16කට පස්සේ අද වේගයෙන් ඩොලරයට.. පළමු වතාවට වුණ පුදුම හිතෙන දෙය..


ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk/ වෙත පිවිසිමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

මේ අතර, පාසල් සිසුන් සඳහා වන පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමය (FLGIG)විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

වහාම දැනගන්න.. නැත්නම් පාඩුව වෙන්නෙ ඔයාටමයි.. මහජන බැංකුවෙන් ඔබ වෙත දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනගන්න.. නැත්නම් පාඩුව වෙන්නෙ ඔයාටමයි.. මහජන බැංකුවෙන් ඔබ වෙත දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


2024.10.02 වෙනි දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා මේ බව අනාවරණය කළා.

මේ අනුව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් සිසුන්ගේ පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..

ඉන්ධන මිල අඩු වුණා කියලා සතුටු වුණා විතරයි.. මෙන්න ආයෙම එහෙ කැපී පෙනෙන්නම වැඩි කරලා..


ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන මිලදී ගෙන රටේ සංවර්ධනයට දායක විය යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ඒ වගේම රජයක් බලයට පත් වූ විට බොහෝ දේ බලාපොරොත්තු වන මේ සමාජය තුළ රටේ කර්මාන්තකරුවන් සහ නිර්මාණකරුවන් රජයට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..

උඩු දුවපු ශිෂ්‍යත්ව විභාග ගැටළුව රටේ ලොකුම පුටුව ළඟටම යයි.. වහාම ජනපති කීව දෙය මෙන්න..