සිව්වන වතාවටත් මේ මාසේ තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානයෙන් තීරණයක්

Report

OPEC සංවිධානය සිය තෙල් නිෂ්පාදන ඉලක්කයන් මේ මස තුළදීත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එය OPEC තෙල් නිෂ්පාදන ඉලක්ක අඛණ්ඩව වැඩි වූ සිව්වන මාසික වැඩිවීම වනු ඇත.

කෙසේ වෙතත් මෙම තීරණය ගෙන ඇත්තේ ගෝලීය තෙල් සැපයුම් දාමයට දැඩි බාධා එල්ල වී ඇති පසුබිමක වීම විශේෂත්වයක්.

වර්තමාන අමෙරිකා - ඉරාන යුද ගැටුම් හේතුවෙන්, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදුවීමත් සමඟ, ලෝක ඉතිහාසයේ දරුණුතම බලශක්ති අර්බුදයකට ලෝකය මුහුණ පා ඇත.

ආයේ හෙල්මට් නැතුව ගියොත් ඉවරයි - නීතිය දැඩි වෙයි.. තොරතුරු දෙන්න බය නම් දැන්විය යුතු විදිහත් දන්වයි

ආයේ හෙල්මට් නැතුව ගියොත් ඉවරයි - නීතිය දැඩි වෙයි.. තොරතුරු දෙන්න බය නම් දැන්විය යුතු විදිහත් දන්වයි

එහිදී විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මෙම ගැටුම් හේතුවෙන් සෞදි අරාබිය ඇතුළු OPEC සංවිධානයෙහි ප්‍රධාන සාමාජික රටවලට සිය පාරිභෝගිකයන් වෙත නියමිත පරිදි තෙල් සැපයීමට නොහැකි වී ඇති බවයි.

එය සිදුව ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය OPEC වෙතින් ඉවත් වී නිෂ්පාදන මට්ටම් තවදුරටත් සංකීර්ණ කිරීම හේතුව්න් බව සඳහන්. 

ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි

ජාතික හා පළාත් පාසල්වලත් දැවැන්ත වෙනසක් - මේ පළාත් හතරේ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් කරලම වැඩ පටන් ගන්න යයි

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

ගෑස් සිලින්ඩරයක් රු. 500 කින් ඉහළට? ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක මිල ඉහළට යන බව ප්‍රකාශයක්

ගෑස් සිලින්ඩරයක් රු. 500 කින් ඉහළට? ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා රැසක මිල ඉහළට යන බව ප්‍රකාශයක්