ඇල්පිටියේ වෙඩිතැබීමක්

Report

අද (04) ඇල්පිටිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු මේ වනවිට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ බෙලිගස්හේන පාසල පිටුපස නිවසක් ආසන්නයේ දී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ඌරගස්මංහන්දිය පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

පාසල් දැරිය දූෂණය කළ සැකකරුවන් 7 දෙනාට ලැබුණු දඬුවම

පාසල් දැරිය දූෂණය කළ සැකකරුවන් 7 දෙනාට ලැබුණු දඬුවම

තවත් හිටපු ඇමතියෙකුට ළඟදීම ඇතුලට යන්න වෙයි

තවත් හිටපු ඇමතියෙකුට ළඟදීම ඇතුලට යන්න වෙයි