මෙරටට ඇතුළු වන Omicron ආසාදිතයින් ගැන විශේෂ හෙළිදරව්වක්..

covid19 PCR Ravi Kumudesh Omicron
By Sewvandhi Jan 15, 2022 10:37 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවට ගුවන් මඟින් වරකදී ඇතුලු වන පුද්ගලයන්ගෙන් සියයට 04 ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයන් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

මෙම මාසයේ ගතවූ සති කිහිපය තුළ දී හමු වූ කොවිඩ් වෛරස් ආසාදිතයින්ගේ දත්ත වාර්තා උපුටා දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා.

මෙම තත්වය අවම කර ගැනීම සදහා රටට ඇතුලුවීමේදී සිදුකරන PCR පරීක්ෂණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම බෙහෙවින් වැදගත් වන බවයි ඔවුන් පවසන්නේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now