පෙම්වතා විසින් පුළුස්සා ඝාතනය කළ ඔලිම්පික් තරුව...

Report

ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන 33 හැවිරිදි උගන්ඩා ජාතික Rebecca Cheptege Rebecca Cheptege ඇයගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ධූරයෙන් නෙරපයි...

රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ධූරයෙන් නෙරපයි...

මෙලෙස ඇයව ඝාතනය කර ඇත්තේ, ඇයගේ සිරුරට පෙට්‍රල් දමා පිළිස්සීමෙනි.

පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටියදී දින දෙකකට පසුව මෙම මරණය සිදුව ඇති බව සඳහන්.

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට...

ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට...

පසුගියදා පැවති පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ Rebecca Cheptege ප්‍රහාරයෙන් පසු දැඩි පිළිස්සුම් තුවාල ලබා තිබූ බවය ද වාර්තා වේ.

කෙසේ වෙතත්, ඇයගේ දියණියන් දෙදෙනා සමඟ පල්ලියේ සිට නිවසට පැමිණීමෙන් පසු හිටපු පෙම්වතා විසින් මෙම ප්‍රහාරය සඳහා ඇයව ඉලක්ක කරගෙන ඇති බව ඇය ජීවත් වූ සහ පුහුණුව ලැබූ වයඹදිග කෙන්යාවේ බලධාරීන් පැවසුවේ ය.