රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ධූරයෙන් නෙරපයි...
රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව,සිරිපාල ගම්ලත් (මහාමාර්ග), ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇත.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර තිබේ.