සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ගැන දැනුම්දීමක්..!

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Latest Headlines
By Sewvandhi Jan 31, 2025 04:36 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විභාග දෙපාර්තමේන්තුව විසින්,  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය 2024 (2025) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් කැඳවීමට පියවර ගෙන තිබේ.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා  https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ අයදුම්පත් කැඳවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව අද (31) දින සිට එළැඹෙන මාර්තු මස 13 වැනි දින දක්වා අදාළ අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.  

……………………………………………………………

You may like this video👇



ReeCha