තෙල් මිල යළි ඉහළ නගී..නව මිල ගණන් මෙන්න..

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඩොලරයකට වැඩි අගයකින් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 78 යි ශත 29 ලෙස සටහන වන අතර, එහි මිල ඉහළ යාම සියයට 2 යි දශම 2.3 ක් ලෙස සටහන් වී තිබේ.

පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..

පාසල් සිසුවෙක් ස්පා ගිහින් තරුණ කතුන් දෙන්නෙක් සම්බාහනය කරනව කියල කරපු දේ..සිසුවා නොසිතූ දෙයකට මුහුණ දෙයි..


එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 74 යි ශත 86ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 යි දශම 2.1 ක පහළ යාමක් ලෙසයි වාර්තා වන්නේ.

You may like this -