තෙල් මිල වෙනස් වෙයි..නව මිල මෙන්න..

Crude Oil Prices Today
By Aruna Aug 11, 2022 11:20 PM GMT
Aruna

Aruna

Report

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සුළු ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඊයේ (11) ඇමෙරිකානු ඩොලර් 98යි ශත 28ක් ලෙස සටහන් වුණා.

එය පෙරේදා පැවතියේ ඩොලර් 96 මට්ටමේයි. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල එලෙස සටහන් වද්දී ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 ක් ලෙස දැක්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now