ආණ්ඩු පෙරළියත් එක්ක, මොකද වෙන්නෙ කියලා රටම බලන් හිටිය.. ඒ සුබ ආරංචිය හෙට..

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය.

හංවැල්ලම මේ ටිකකට කලින් රත් කරමින්, වෙඩිල්ලක් පත්තු වෙයි.. වෙලා තියෙන්නෙ කවුරුත් නොහිතපු දෙයක්..

හංවැල්ලම මේ ටිකකට කලින් රත් කරමින්, වෙඩිල්ලක් පත්තු වෙයි.. වෙලා තියෙන්නෙ කවුරුත් නොහිතපු දෙයක්..


එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින් ය.

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත වාර්තා වේ.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..


එසේම, එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක ආර්ථික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.