මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වී තිබෙනවා.

ඒ අනුව මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ලබාදෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වෙයි.

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..


මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔවුන්ට ලබාදී තිබූ නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දිනය තෙක් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

එහෙත් මහමැතිවරණයෙන් යළි තේරීපත් නොවන මන්ත්‍රීවරුන් සියලුදෙනා ඡන්ද විමසීමට පසු දිනම එම නිල නිවාස යළි භාරදිය යුතු වෙයි. 

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..

ඉන්ධන මිල විශාල ගාණකින් අඩු වෙයි?. මාලිමා ආණ්ඩුව ආවට පස්සේ රටම බලන් හිටිය දෙය මෙන්න..


එයට අදාළ ලිපි අදාළ මන්ත්‍රීවරුන් වෙත කඩිනමින් යොමුකිරීමට පියවර ගන්නා බව ආරංචි මාර්ග සඳහන් කර ඇත.