IOC සහ සයිනොපෙක් ඉන්ධන මිලත් වහාම දැනෙන්නම වෙනස් වෙයි.. නව මිල ගණන් මෙන්න..

Report

UPDATE;

ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් හා සමාන වන පරිදි තම ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව එම සමාගම දැනුම්දෙයි.

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..

මාලිමාව ආවනේ දැන්.. දීමනා, ඉන්ධන.. සියල්ල අහෝසියි.. පුදුම හිතෙන ඒ තීරණය මෙන්න..


එමෙන්ම, අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අනුව සයිනොපෙක් ඉන්ධන මිල ගණන් ද පහළ දමන බව දැනුම්දෙයි.

----------------------------------------------

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311කි.

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..

දවස් 14ක් දෙන්නම්.. රාජ්‍ය සහ පෞද්ගලික පාසල් දෙවර්ගයටම.. වහාම අද ගත්ත විශේෂ තීරණයක් මෙන්න..


ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් වනු ඇත.

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..

ඉසුරුපාය වැටලුවට.. තියන් නෑ කීව 5 ශිෂ්‍යත්ව විභාගය ආයෙ තියයි ද?. තීරණය මෙන්න..


ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319කි.

ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183කි.