නුවරඑළියෙන් එන සංචාරකයින්ට සහ වාහන හිමියන්ට දැනුවත් කිරීමක්

Report

ජාතික මට්ටමේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව, නුවරඑළිය ප්‍රදේශයට පැමිණෙන දේශීය සංචාරකයන්, ප්‍රදේශවාසීන් සහ වාහන හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නුවරඑළිය මූලස්ථාන පොලිසිය විසින් අද (08) ක්‍රියාත්මක කර ඇත.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මෙම වැඩසටහනට සමගාමීව, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ පණිවිඩ ඇතුළත් ස්ටිකර් වාහනවල ඇළවීම සහ ජනතාවට අත්පත්‍රිකා බෙදා දීමද සිදුකර ඇත.

තවද, නුවරඑළිය “සැළලිහිණි වසන්තය” සමය තුළ මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී දුම්වැටි රැගෙන එන සංචාරකයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති බව නුවරඑළිය සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.

රටවල් රැසක් ඇමරිකා-ඉරාන සටන් විරාමයට සුබ පතයි

රටවල් රැසක් ඇමරිකා-ඉරාන සටන් විරාමයට සුබ පතයි