සුළු මොහොතකට පෙර ප්‍රබලයෙක් අත්අඩංගුවට

Report

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

මෙම සභාපතිවරයා බල ප්‍රදේශය තුළ සංවර්ධන කාර්යයන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ දී ප්‍රාදේශීය සභාව විසින් අනුගමනය කළ යුතු ජාතික රාජ්‍ය සභාවේ නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2021 වර්ෂයේ දී රජයට අයත් ඉඩමක් සඳහා ඉදිකිරීම් සැලසුමක් අනුමත කර අදාළ අයදුම්කරු හට වාසියක් සලසා දීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

ඉන්ධන මිලට සහනයක් දෙනවා - තෙල් තියෙන්නේ තව දවස් 55කට විතරයි - ජනපති පාර්ලිමේන්තුවේ පැහැදිලි කරයි

සියල්ල අවසානයි - ඉරානය සටන් විරාමයට බෑ කියයි - ඇමරිකාවට ලෝකයම ඉදිරියේ දරුණු ලැජ්ජාවක්

සියල්ල අවසානයි - ඉරානය සටන් විරාමයට බෑ කියයි - ඇමරිකාවට ලෝකයම ඉදිරියේ දරුණු ලැජ්ජාවක්