නුවන් තුෂාරට ඉහළ මිලක්.. කීයක් ද ඒ දන්නව ද?.

Report

මේ වන විට, 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය පැවැත්වේ.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර රෝයල් චැලේන්ජර්ස් බැංග්ලූරු කණ්ඩායම විසින් මිල දී ගනු ලැබීය.

වනිඳුට රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන්ගෙන් ඉහළම මිලක්.. කීයක් ද ඒ කියලා දන්නව ද?.

වනිඳුට රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන්ගෙන් ඉහළම මිලක්.. කීයක් ද ඒ කියලා දන්නව ද?.

ඒ අනුව නුවන් තුෂාර ඉන්දීය රුපියල් කෝටි 1.60 මුදලකට අලෙවි විය.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4.80කි.

කෙසේ වෙතත්, එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදී පැවැත්වේ.

You May Like This Video 👇 

.