NPP බණ්ඩාරවෙල බලය අල්ලයි

Report

ජාතික ජන බලවේගය මඟින් බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට සමත්ව ඇති බවට වාර්තා වේ.

මෙසේ එහි නගරාධිපතිවරයා වශයෙන් තේරි පත්ව ඇත්තේ, ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා බව සඳහන්.

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...

පෙරේතකමට කෑවා වගේ නෙවෙයි මුදවපු කිරිවලට පුළුවන්...

ඒ අද දින පැවැති ඡන්දයෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින්.

ඒ අනුව ජාතික ජන බලවේගයට බණ්ඩාරවෙල මහ නගර සභාව වෙනුවෙන් මන්ත්‍රී ධුර 06 හිමිව ඇත.

එසේම ස්වාධීන කණ්ඩායම් අංක එක වෙනුවෙන් මන්ත්‍රී ධූර 05ක් හිමි වූ බවත් පවසයි.

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

තවත් මාරක බස් අනතුරක් - අනතුරේ වීඩියෝව මෙන්න

එම මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් සමගි ජන බලවේගයට ද හිමිව තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් ද හිමිව ඇත.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...