ඉදිරි මැතිවරණයට කාලි බල්තසාර් නම් කිරීමට NPP

By Gagana News Mar 08, 2025 10:19 PM GMT
Report

ඉදිරි ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂාව ලෙස ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය පත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

ඉන්දීය ප්‍රභූවරුන් සමඟ රහසිගත හමුවක් රනිල්

ඉන්දීය ප්‍රභූවරුන් සමඟ රහසිගත හමුවක් රනිල්

එම පළාත් පාලන මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභාවන් සඳහා කාන්තාවන් සියයට විසිපහක් නියෝජනයක් නම් කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරි මැතිවරණයේදී සියලු ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කිරීමට උපරිම කැපවී කටයුතු කළ යුතු බවද ඒ මහතා තවදුරටත් සඳහන් කළේය.

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

ඉෂාරා සෙව්වන්දි ගැන පැතිරිලා ගියේ බොරුද? මෙන්න අලුත්ම සිද්ධිය

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!

රටම දන්න පියුමි හංසමාලිට අකරතැබ්බයක්!